දිවයින පුරා Cash on Delivery සහ බැංකු තැන්පතු පහසුකම් ශ්‍රී ලංකාව පුරා වැඩ කරන දින 1–4 කින් බෙදාහැරීම

ඇණවුම් කිරීම, දිවයින පුරා බෙදාහැරීම, ගෙවීම් ක්‍රම, ප්‍රමාණ සහ මාරු කිරීම් පිළිබඳ නිතර අසන ප්‍රශ්න.

බෙදාහැරීම සහ ගෙවීම්

  • බෙදාහැරීමේ කාලය: කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා වැඩ කරන දින 1–2, අනෙකුත් ප්‍රදේශ සඳහා දින 2–4.
  • නොමිලේ බෙදාහැරීම: රු. 15,000 ට වැඩි ඇණවුම් සඳහා දිවයින පුරා නොමිලේ බෙදාහැරීම.
  • ගෙවීම් ක්‍රම: Cash on Delivery (COD), බැංකු තැන්පතු, VISA/Mastercard, Koko සහ Mintpay 0% වාරික.
  • මාරු කිරීම: භාණ්ඩ ලැබී දින 14 ඇතුළත භාවිතා නොකළ සහ ටැග් සහිත ඇඳුම් මාරු කළ හැක.
Chat with us